Monday, November 19, 2012

හෙතුව

















එයා කියපු නිසා මන් ක්ලාස් ගියා
එයා යන නිසා මාත් ආසාවෙන් ක්ලාස් ගියා
එයා තනිකරන්න එපා කියපු නිසා හැමදාම මන් ක්ලාස් ගියා
ඒත් දැන්
දැන් එයා කියනවා
මට ක්ලාස් එන්න වෙන්නෙ නැ කියලා
දැන් හ්ම්ම්ම්ම්
දැන් ක්ලාස් යන්ඩ හෙතුවක් මට නැ....
ඒත් මන් එකට ගියෙ එයා නිසා විතරමද...??????
සර් ඇහුවා
අම්මා ඇහුවා
මොකො පුතා ක්ලාස් යන්නෙ නැත්තෙ ???
දෙන්න උත්තර නැති නිසා
මං කිව්වා
එයා නැති නිසා ක්ලාස් යන්න බැ කියලා...
ම්ම්ම්ම්ම්ම්
එයාලා මොනා කියයිද
ම්ම්ම්ම්ම්
මං බලන්හිටියා
එත් කිසි උත්තරයක් නැ
මොකක්ද එකට හෙතුව
ම්ම්ම්ම්ම්ම්

හොය ගත්තා මන්
යුරේකා යුරේකා
මොකක්ද ???
මොකක්ද ???

එයා මට වඩා වැඩිමල්

hashan

5 comments:

  1. ඊටපස්සෙ මොකද උනේ?

    ReplyDelete
  2. eeta passe kumarayai kumariy sathutin kal gewwalu!

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ තමා නරකම කාලෙ අවෙ බං

      Delete