Thursday, November 29, 2012

තීරණය





















හ්ම්ම්ම්ම්
අදනම් සුවර් ක්ලාස් තියනවලු
හිත කියන්නෙම
යන්න එපා
තමුසෙට එයා නැතිව
එයාගෙ කට හඩ නැතිව
ඉන්ඩ බැරිවෙයි ඔයි
ඇත්ත දෙවියනෙ ඇත්ත
එත්
මොනා කරන්නද අසරණ මං
හිතට එරෙහිව
ගත්තා මං තීරණයක්
ක්ලාස්
යනවා මං
යනවා මං
එත් වෙනදා එන sms එක
කො අද...
මං බලන් හිටියා
හ්ම්ම්ම්ම්ම්
හැ මට මතක් උනා
හිතට දැනුනු දුක තදකරන්
බැස්සා මං පාරට
hashan

No comments:

Post a Comment