Saturday, October 12, 2013

බොක්ක හෙවත් මිත්‍රත්වය

ගොඩක් දවසකින් මෙකට මුකුත් දැම්මෙ නැ නොවැ... ආයේ ඉතින් දැම්මා කියලා කවුරැ කියවන්ටද
මන්ම කියෙවුවොත් මිසක් ...
frienship
වට් ඉස් ෆ්රෙන්ඩ්ශිප්  ??
මං ලගකදි විකිපිඩිආ එක ඔපන් කොරලා හොයලා බැලුවනේ ඔකේ තෙරුම ..
අලේ මන්දා ඉතින්
ඒකෙ තිබුන එවා නම් හරියට තෙරුනෙත් නැ නොවැ...
Friendship is a relationship of mutual affection between two or more people.in friend ship you can have a sex with each other .Friendship is a stronger form of interpersonal bond than an association. Friendship has been studied in academic fields such as sociologysocial psychologyanthropology, andphilosophyVarious academic theories of friendship have been proposed, including social exchange theoryequity theoryrelational dialectics,attachment styles. A World Happiness Database study found that people with close friendships are happier.

හම්මෝ.... 
ඒකේ තියන එවා ...
අනේ ඉතින් කොපි කරලා පෙස්ට් කරාට තව ලොකු හැල්ලක් තිබුනා ...
එව්වා තෙරුන් ගන්ට මට මහ ලොකු කඩු දැනුමකුත් නැ නොවැ ...
දැන් උබලා බලනවා ඇති මන් මොකට මෙව්වා කියවනවද කියලා ??
යළුවෝ කියන ජාතිය මට එපාම එපා උනනේ බොල පහුගිය දවසක ..
මේ මං වටෙ හිටපු එව්න් ටිකක් කරපු වැඩෙකින් ..
කමක් නැ ඉතින් සමහරක් විට එක මගෙ වැරද්දක් දන්නෙ නැනේ ...
එකයි හොයලා බැලුවේ ..
තාම ඉතින් හොයගන්ට බැරි උනා නොවැ... 
බුදුහාමුදුරැවොත් කියලා තියනවලුනේ පාප මිත්‍රයො කියලයි හොද මිත්‍රයො කියලයි කොටස් දෙකක් ඉන්නවා කියලා.. 
එත් ඉතින් ඔය දෙගොල්ල වෙන් කරල අදුරගන්න එක තමා ආමාරැ,,, 
එත් ඉතින් වැරද්දක්  කරා කියල උන් අතාරින්ඩත් බැනේ විශ්වාසේ නම් කැඩුනා තමා..
 එත් ඉතින් මිත්‍රයොනේ.. 
එ නිසා එ වුන දේ  අමතක කරලා දාන්ඩ හිතුනා ....
ඊට කලින් මෙකෙත් ලිව්වා ඔන්.. 
අහ්හ්හ් කියන්ඩ ආපු දේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා අත්‍යවශ්‍යම මොහොතක් ආවම බොලලත් ඔය යලුවා කියන එකත් එක්ක ඉදපල්ලා නිකන් තමන් ගොඩ යන එක විතරක් හිතන්  නැතුව .....
අනිත් වෙලාවට නොහිටියත් කමක් නැ ...
එල.... එහෙනම් ඔන් අපි ගියාවේ ...
බුදුසරණයි වෙවා කියලම කිව්වා ඔන් මාත්  .....




1 comment:

  1. යාළුකම කියන එකේ definition ඒකට වඩා වටින්නේ මකබෑ වුනත් ඒකට ඉන්න යාළුකමක් බන්...එක එන වෙලාව කියන්න බෑ..ඒත් අපට ඕනෑම වෙලාවේ මොකෙක් හරි එක යාලුවෙක් හරි ලග ඉන්නවා...එල..තව එකෙක් ඉන්න ඒකට තනියල බ්ලොග් ලෝකෙට,,දිගටම ලියපන්..මාරු මචෝ

    ReplyDelete