Monday, October 14, 2013

අඩවුව

මේ දවස් වල විභාග බොල. හැම එකාම ඇක දානවා.
එහෙන් මෙහෙන් බැනුම් කෝටියයි...
බ්ලොග් ලියනවා කියලා.....
එත් ඉතින් මෙව්වා නොලියා කොහොමයි....
මේ ලගකදි යමර වැඩක් උනානේ...
අපේ අහිංසක මල්ලියාට ...
උන්දැට විහිලුවක් ජොක් එකක් කොරන්ට හිතුනම දුරක් දිගක් බලන එකක් ඇයි ....???
ඔහේ කියවන්වා කොරනවා
උන්දැටත් හොද පාඩම් ඔව්වා...
මෙදා පොටේ අහු උනේ උන්දැට අපේ කිරි හමියා ....
උන්දැ කිරි හාමි උන්දැගේ වොල් පොජ්ජේ මෙහෙම එකක් දාලනේ....
උන්දැට ඉතින් ඉවක් බවක් නැනේ...

ග්‍රාම සේවක කෙනෙක් හිටියා .එයා හරි මොඩයි .itin meya game janasangananayakata giya.1 punchi geyak lagata yaddi e gedara dora wahala. G.S: Gedara kawda? Punchi babek katha kale. Baba : Ei.. GS : Ko me gedara gruha mulikaya? Baba : Ehema kenek mehe ne. GS : Gruha mulikaya kiyanne thatta.ko thattha? Baba : Thattha ewith giya. GS : Amma ko? Baba : Amma ude ewith giya. GS : Ehenam akkala ayyala ko? Baba : E Aya tikakata kalin ewith giya. GS : Ehemada?poddak me dora erapanko.ethulata wela berihan denne. Baba : ehenam uncle wathura bascket 1k genawada? Gs : Ei ban ubalage gedara dora arinne watura gahalada? Baba: pissuda uncle,me ape gedara newei TOILET 1........:P

අනේ කාලේ වනේ වාසේ කිවුවලු .....
කිරි හාමි උන්දැගේ කිරි අත්තා පනත්ත මුත්තා කාලෙ ඉදලම 
ග්‍රාම  මුලාදැනිලලු ඔන් ....
අර මේ දොහේ ග්‍රාම සෙවක අත්තෝ කියලා කියන්නේ.....
කිරි හාමියට නහුතෙට තදවෙලා
උන්දැල එහෙම උන්නාන්සේලා  කියලා අහිංසක මල්ලියා කිවුවයේ..... 
කිරි හාමියා ඉතින් ඔය ලොකු ලොකු විභාග එහෙම පාස් කොරලා
අකුරැ ශාස්ත්‍රය එහෙම කෑලී බෑලී අඩුවෙන් ඉගෙන ගත්තට 
කොහොමින් කොහොම හරි 
උන්දැ අපායකට ගොඩ වෙදුනු එකානේ... 
එත් ඉතින් අපායට මක බැඋනාට මෙකට 
විහිලුවක් තහලුවක් තෙරෙන එකෙක් නෙමේයි... 
ඔය කලිසමක් ඇදන් ඔය නැටුවේ අඩව්වක්
කොහොමින් කොහොම හරි චණ්ඩී පාර්ට් දාන්ට ගොහින්
ඔන් ඉන්නව කකුලකුත් විදුරැවකට බරැ ගහගේන 
අනෙ මෙව්වා අපි අර රෙද්දේ චු කරගන්ට කලේ වත් කරපු අහපු වැඩ ඈ.. 
මෙහෙමත් නව නින්ගිරා වැඩ අෆ්ෆා..
තුක්විතරක්....


බුදු සරණයි කිවුවා ඔන් අයේ නම් ඉතින් එක්සැම් එකෙන් පස්සේ තාමා ඔන් .....

4 comments:

  1. උපුටා ගත් විහිළුව හැරෙන්නට සිය අදහස් ඉදිරිපත් කිරීමට යොදාගත් බස් වහර සිත්. ගන්නා සුළුය...
    පොජ්ජ, ඇත්තෝ යනාදී වදන් නිතර භාවිතා කිරීමෙන් උත්සහ කර ඇත්තේ සිය වාස ප්‍රෙද්ශයට හුරු පුරුදු වදන් භාවිතය තුළින් සිය අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට දරන උත්සහයක් දැයි සිතේ!.

    ReplyDelete
    Replies
    1. තැන්ක්යු වේවා...
      මෙහෙමයි පොජ්ජ ඇත්තෝ යන වචන භාවිතා කරන ලද්දේ හුදෙක් විනොදාස් වාදය සදහා පමනී කොල්ලෝ
      තවද ....
      ඇත්තෝ කියන්නේ සමන්‍ය ජිවිතයේ ගෞරවයක් ලබාදිමට ගැමි ව්‍යාවහරේ භාවිතා උන පදයක්...
      ඇත්ත එ වදන් නැවත ඔලු තුලට ගෙනල්ලා විනොදස් වාදයක් ගෙන එම අරමුණ වුයේ...

      පොජ්ජ, ඇත්තෝ යනාදී වදන් නිතර භාවිතා කිරීමෙන් උත්සහ කර ඇත්තේ සිය වාස ප්‍රෙද්ශයට හුරු පුරුදු වදන් භාවිතය තුළින් සිය අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට දරන උත්සහයක් දැයි සිතේ!.

      සමහරක් විට එහෙම සිතිමද අසාධාරන නොවේ...
      මක් නිසාද යත් එ බසාව සිංහලයන්ට හුරු පුරැදු බසාවකි...
      හුරැ පුරැදු භාෂාවකින් අදහස් ප්‍රකාශ කිරිමෙදි එය ඉතා හොදින් පඨකයා තුලට යන බව හැගුනී.......

      Delete
  2. ලිවිමට යොදාගත් භාශාව සිත්කලුය. . .එනමුදු අන්තර්ගතය අනුමත නොකරමි. . .භාශාවට වඩා අන්තර්ගතය වැදගත් බැවින් මින් ඉදිරියට ඒ ගැන අවදානය යොදන්ට. .

    ReplyDelete
    Replies
    1. මෙය අකුරැ කරේ හුදෙක් විනෝදාශ්වාදය සදහා පමනී.....
      එබැවින් අන්තරගතය හෙවත් පාදක කරගත් කතා වස්තුව ප්‍රෂ්නයක් වේ යැයි මං නොසිතමී.
      අදහස් දැක්විමට බොහොම තූතී......

      Delete