අද හුග දවසකින් කලපනා පාරක් ගහන්ඩ චාන්ස් එකක් ආවනේ ...
මොනා කරන්ඩද මෙකේ ඉදන් ඉන්ඩත් එපයි....
ඔය අතරේ පරණ සිද්දියක් ඔලුවට අවනේ. උබලටත් ඔක කියලා දාන්ඩ කියලා හිතුනා.
අහින්සක මල්ලියයි ජෙරා කොලුවයි පළමු සෙමෙස්ටරේ ඉවර කරලා
කොලොම්තොටෙ දහ අතේ කරක් ගහලා train එකේ ගෙදර එන්ඩ සෙට් උනානේ.
train එක 9.45 ට ..
උඩරට මැණිකේ express කියලලු කියන්නේ ඔන්. උන්දැලා දෙන්නා ලක ලැස්ති වෙලා
ස්ටේසන් එකට එද්දි 10 ත් පහු වෙලා .. අවුලක් නැ මෙක ලංකාවනේ ....
9.45 train එක යන්නෙ 10.45ට නෙ.
ඔය වල් පල් කියව කියව හිටියට කතාවට එන්ටර් උනෙ නැනෙ.
ඔන්න දැන් මුන්දැලා දෙන්නා යන අතරේ
අහිංසක කොලුවට අන්නාසි පෙරෙත කමක් හැදිලා ....
අන්නාසි ගෙනාපු අන්කල්ට කතා කරලා
අහිංසක- : අන්කල් මට අන්නාසි මල්ලක් දෙන්ඩකො ....
(අන්නාසි මල්ල අන්කල් දික්කරයි)
හැබැයි අන්කල් මන් ගාව Rs.1000 ක් තියෙන්නේ
මරු නැ අන්කල් :(
අන්කල්:- අනෙ පුතේ මාත් මෙකට ගොඩ උනා විතරයි
මන් ගාවත් මරු නැ
අහිංසක:- අන්කල් එහෙනම් එපා .මන් මාරු කරලා ගන්නම්.
අන්කල්:- කමක් නැ පුතා ගන්ඩ .පුතා කන්ඩ අස නිසා නෙ ඉල්ලුවෙ .
මාරු උනොත් මට දෙන්ඩ .
අහින්සක මල්ලියාට දැනුන දේ අයේ වචන වලින් කියන්ඩ ඔනි නැනේ ..
මනුස්සකම කියන්නෙ මොකක්ද කියලා වැටහෙන්ඩ එ තරම් වෙලාවක් ගියෙ නැ .
ඇත්ත මන් නුවරට යනකන් බහින් නැ
එත් නුවරදි අහුවත් මෙ මනුස්සයා එහෙම කියනවා ..
අව්ලක් උනෙ නැ ජෙරා කොලුවා ටක්ගාල සල්ලි දුන්නා
ඔය සිද්දිය වෙලා දවස් දෙකට පස්සේ
news:-උඩරට මැණිකේ express එකෙ අනවසරෙන් වෙලදාම් කරපු වෙළදුන් හැටන් වලදි අතඩංගුවට ගෙන ඇත.
එක ඇහුන වෙලෙ ඇයි මෙ තරම් කනගාටුවක් දැනුනෙ කියලා තාම හිතා ගන්ඩ බැ
ඇත්ත මගින්ට කරදරයක් වෙනවා නම්
එක නිතියෙත් තියනවා නම්
එක නිතිවිරොදි වැඩක්
සාධාරනය
නිතිය කියන දේ ලන්කාවේ සල්ලිකාරයන්ගේ රෙද්ද පල්ලේ වැටුනට
දුප්පතාට එක ඔටුන්නක් වගේ ඔලුව උඩටමනේ වැටෙන්නෙ
නමුත්
ඇත්තටම හර්දශාක්ශියට එකගව බැලුවොත්
එ අයත් මිනිස්සු
එ අයගෙත් රක්ෂාව
පින් පොකට් ගහන එකවත්
කුඩු ගන්ජා වෙලදාම වත් නෙමෙයිනේ
අඩුම තරමේ ඒ අයගෙන් මිනිස්සුන්ට මගින්ට වෙන උදවුව ගැන වත් හිතලා
බැලුවොත් නෙද හොද ???

"නඩු නැති රටට මොට පායාද සූරියා.." මේ කතාව ඉස්සරට වඩා දැන් කාලෙට වටිනවා..
ReplyDeleteඑක ඇත්ත බං
Deleteනඩුයි හබයි ඔක්කොම තියෙන්නේ පොඩි මිනිහට විතරයි
ලොකු මිනිහට ඔය මොකුත් නැ
උන්ට ඔනි විදිහට ඔය ඔන නිතියක් වෙනස් කරගන්ඩත් පුලුවන්
හදාගන්ඩත් පුලුවන්
ඉවත් කරන්ඩත් පුලුවන් :)
thumbs up to him. . . I felt it. , .and the Sri lanka. . . Well. . It doesn't evn worth to talk about to talk. . . I thnk he was wearing a diwineguma shirt and an authorised person. . . .
ReplyDelete