ගැටළුවක් ඇති වුනාම අපි මොකද කරන්නේ ?. එකම දෙ තමා එකට විසදුම් හොයන එක. අධ්‍යපන ගැටළුවක් ගැන හිතමුකො. මොකද අපි කරන්නේ මුලින්ම තමන් විසදුමක් හොයන්න උත්සහ කරන එකනේ .උත්සහ කරලා කරලා බැරිම නම් පමණක් අපි පුලුවන් කියලා හිතෙන කෙනෙක්ගෙන් අහනවා. එත් එ පුද්ගලයට දිලා එයා විසදුම් හොයනකන් බලාහිටියොත් මොකද වෙන්නේ. එකම දෙයයි ,ඒ වගේ ගැටලුවක් ආයේ ආවොත් හදාගන්ඩ බැරිවෙන වෙන එක. විභාගයකදි එහෙම උනොත් කොච්චර දුක හිතෙයිද .අන්න එකනෙ ඒ නිසා ගැටළුවක් ආවම තනියම විසදන්න උත්සහ කරන්න .තමන්ටත් පුංචි හරි මොලයක් තියනවනෙ පොඩ්ඩක් හිතල බලන්ඩකෝ.ඇත්ත ප්‍රශ්න එයි විසදගන්ඩම බැරී වෙයි . එ වෙලාවට කරන්ඩ තියෙන්නෙ යාළුවෙක්ගෙන් දන්නවා කියල හිතෙනෙ කෙනෙක්ගෙන් අහන එක . කොහොමද මෙ වගේ ගැටලුවක් ආවම ගොඩදාන්නේ කියලා ..නැතුව යළුවා ම විසදනකන් බලා ඉදලා එ ක්‍රමය කටපාඩම් කරලා වැඩක් නැ. මොකද විසදන කෙනා වැරදි පාරක් තොරගත්තොත් ඔයාට එක කවම දාකවත් අයේ අහුවෙන් නැ ..විභගයකට ලියන්නෙත් වැරදි උත්තරේ මයි. කවුරැ හරි අහුවොත් ඔයා කියලා දෙන්නෙත් එකමයි. වැරද්දක් ඉගෙන ගත්තොත් වෙන්නෙ එක තමා. එ නිසා ගැටලුවකට උත්තර හොයද්දි ගොඩාක් පරිස්සන් වෙන්ඩ ඔනි නෙද? තමන් උත්සහා කරා නම් වැරද්දක් උනත් ටක්ගලා තෙරෙනවා. වැරද්ද ටක් ගලා හදා ගන්ඩත් පුලුවන් අහුවුන ගමන්.
අධ්‍යාපන ගැටලුවක් අල්ලගෙන කතා කරාට ඇත්තටම සමාජයේ ජිවත් වෙද්දිත් එ දෙම තමා ප්‍රශ්නයකදි කරන්ඩ ඔනි. ප්රශ්නය ගැන හොදින් දන්නේ ඔබම විතරයි. වෙන කවුරැත් ඔබේ ප්රශ්නය ඔබට වඩා හොදට දැනගන්ඩ විදිහක් නැනේ. ඔව් ,,අධ්‍යාපන ගැටළු වගේම මෙවත් විසදගන්ඩ ගියාම, ඔබට තනියම කරන්ඩ බැරිවෙන්ඩ පුලුවන්. තව කෙනෙක්ගෙන් උදව් ගන්ඩ වෙයි. එත් උදව් පැත්තකින් තියලා එ අයටම විසදන්න දෙන එක නුවණට හුරු නැ නෙද? මොකද ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ඔබමයි. අතිවන නැතිවන දෙයක් වෙන්නෙ ඔබටමයි .ගැටළුවේ බලපැම එන්නේ ඔබට විතරයි. විසදන යලුවාටවත් දෙමව්පියන්ටවත් නෙමෙයි. විසදන ආකාරය ගැන අදහස් උදහස් අවවාද ගත්තද විසදන්න දෙන්න යන එක එච්චර හොද වැඩක් නෙමෙයි නෙද.
සමජයේ ජිවත් වෙනකොට අතිවන ගැටළු වලදි අදහස් ලබා ගැනිමෙදි ඔබ තොරා ගත යුත්තේ ඔබට විශ්වාසම පුද්ගලයෙක්. අන්න එතනදි සැලකිලිමත් විය යුතු තව කරනා ගොඩක් තියන්වා. සමහරවිට අපි එවා හිතන් නැ. එකෙන් වෙන්නෙ ප්රශ්නය විසදන එක පැත්තකින් තියලා. එ නිස අතිවන ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙන එක. මට දැනුනු අකාරයෙන් මන් විස්තර කරන්නම්කො. තොරගන්න කොට විශ්වාස කෙනෙක් තොරගන්ඩ කියලා මන් කලිනුත් කිවුවනෙ. එත් එ විශ්වාස කෙනා ප්‍රශ්නයට බලපැමක් වෙන කෙනෙක්ද කියලා මුලින්ම හිතන්ඩ ඔනි. ඔක ඔහොම කිවුවට තෙරෙන් නැ. අපි හිතමුකො ප්‍රශ්නයකදි අපි අහනවා යාළුවෙක්ගෙන් ..ඒ අහපු යාළුවා ඔයාට ගොඩාක් විශ්වාස වන්තයි. එත් එ යාළුවා ප්රශ්නය දාපු යළුවාගෙත් හිතවතෙක්. අන්න එතනදි කවදාහරි ප්‍රශ්නයක් ආයෙත් අතිවෙන්ඩ පුලුවන් නෙද? සමහරවිට එක මිට වඩා ගොඩාක් ලොකු එකක් වෙන්ඩ පුලුවන්. එ නිසා තොරගන්නකොට එ ගැන සැලකිලිමත් විම නුවණට හුරුයි.
තවද එ පුද්ගලයා ඔබ ගැන හිතලා ප්‍රශ්නයට විසදුමක් දෙන කෙනෙක්ද කියලා අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්ඩ ඔනි. ඔබටයි ප්‍රශ්නයෙන් ප්‍රතිඵලෙ එන්නෙ.
ප්‍රශ්නයක් ආවම ධනාත්මකව හිතල විසදුම් හොයන්ඩ පුරුදු වෙන්න. නිවැරදි පෙත්තෙන් බැලුවම ඉබෙටම වැරද් පැත්ත තෙරෙනවා.
වැරදි පැත්තෙන් බැලුවොත් හැමදාම වැරද්දමයි දකින්නෙ. නිවැරදි පැත්තෙන් බලන්ඩ.
ජිවිතය කියන්නෙ පුදුම දෙයක්. ගලාගෙන යද්දි විවිධාකාරයේ ප්‍රශ්න වලට මුහුන දෙන්ඩ වෙයි. තනිව විසදන්න උත්සහ කරන්න ..තනිව විසදගන්ඩ පුලුවන් ප්‍රශ්න පිට අයට දෙන්ඩ එපා. ඔවුන් ඔබේ ප්‍රශ්න ඔවුන්ගෙ වාසියට පෙරල ගනිවි. ජිවිතය කියන්නෙ ප්‍රශ්න පත්තරය ක් වගේ. හැබැයි ප්‍රශ්න වල නම් ඉවරයක් නැ. එක අතකින් බැලුවම එක තමා ජිවිතෙ කියන්නේ,
අනික තව දෙයක් අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගන්න යන්නෙ මොකද?
එ අයගේ ප්‍රශ්න එ අයම විසදගනි. නිකන් ඔවුන් මද්දට පැනලා විසදන්න ගියාම වෙන්නෙ නැති ප්‍රශ්න ගොඩක් අතිවෙන එක.
මං දකින විදිහට ප්‍රශ්නයක් හෙවත් ගැටළුවක් කියන්නෙ තනිව උත්සහ කරලා කාගෙන් හරි අදහස් අරන් තනිව විසද ගතයුතු දෙයක්.
හැගිම් වලට වහල් නොවි උත්සහ කරන්න ..ඔබට සාර්තකව ප්‍රශ්න
වලට මුහුණ දෙන්න හැකියාව ලැබෙයි. ඔබට ජය. සුභ අනාගතයක්. බුදුසරණයි......!
nawatha meya post kireema sambandawa balawath sathuta.. :D well gd ideas bts.. adhs wlta thumbs up.. ;)
ReplyDelete